තාජුදීන් ඝාතනයට අධාර කළ පොලිස් ලොක්කෙක් ඉහල පුටුවක !

වසීම් තාජුදීන් ඝාතනයට සම්බන්ද හා ආධාර කළ සියලු දෙන අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කොට තිබියදී එම ඝාතනයට ආධාර අනුබල දුන් උසස් පොලිස් නිලධාරියකු තවමත් සේවයේ යෙදී සිටින බව තතු දත් ආරංචි මාර්ග කියයි .මෙම නිලධාරියා ගැන පියවර ගැනීම රහස් පොලිසියට ද ප්‍රශ්නයක් වී ඇති කියති . පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ,හිටපු…

ව්‍යවස්ථා යෝජනාවට ඡන්ද විමසීම මාර්තු 09

පාර්ලිමේන්ව හමුවේ ඇති ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනාව සඳහා මාර්තු මස 09 වෙනිදා ඡන්දය විමසීමට තීරණය කර ඇතැයි යුක්තියට වාර්තාවේ. ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇති ආකාරයට ඒකාබද්ධ විපක්ෂය ද නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට එකගත්වය පලකර ඇති තත්ත්වය තුළ එම යෝජනාව ඒකච්ඡන්දයෙන් අනුමතවීමට ඉඩ ඇතැයි කියැවේ. උක්ත යෝජනාවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සමග ඡන්දය දෙන ශ්‍රී…

මහේන්ද්‍රන්ගේ වැඩේ නිමකර කෝප් කමිටුව කබ්රාල්ගේ කෙළි ගැන සොයයි !

පසුගිය ආණ්ඩුව සමයේ මහ බැංකු මහ බැංකු හරහා සිදු කර ඇති නීති විරෝධී ගනුදෙනු රැසක් පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා හිටපු මහ බැංකු අධිති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු හිටපු නිලධාරීන් කැඳවා ප්‍රශ්න කිරීමටත් පසුගිය වසරේ පෙබරවාරියේ සිදුවූ මහා බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපතිගෙන් වාර්තාවක් කැඳවීමටත් කෝප් කමිටුව තීරණය කර තිබේ. පසුගිය 25වැනිදා කෝප් කමිටුව විසින් මහ…

තාජුදීන් මරා දැමුවේ හැවුලොක්ස් ක්‍රීඩා සමාජය නාමල්ට ගන්නලු !

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් මරා දැමීමට හේතු වී ඇත්තේ කොළඹ හැවුලොක්ස් ක්‍රීඩා සමාජයේ අයිතිය හා පාලනය තමන් සතුකර ගැනීමට නාමල් රාජපක්ෂ මහතාට තිබු වුවමනාවට තාජුදීන් හරස්වීම බව රහස් පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇති බව වාර්තා වෙයි . රගර් ක්‍රීඩාව සදහා ඉහළම නමක් දිනා  ඇති හැවුලොක්ස් ක්‍රීඩා සමාජය විශාල කීර්ති නාමයකට හිමිකම් කියන අතර සම්පත්…

මහින්දගේ නව පක්ෂය හැදීම වසරකින් කල්දමයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන කණ්ඩායම් ගොඩ නගන බව කි නව පක්ෂය මෙම වසරේ ගොඩ නොනගන බව එම කණ්ඩායමේ මාධ්‍ය  සාකච්චාවකට එක් වෙමින් හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කොට ඇත .එහිදී ඒ මහතා කියා ඇත්තේ ලබන  වසරේ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කළ පසුව නව පක්ෂය ගොඩනගන බවයි . නව පක්ෂය ගොඩ නැගීමට…

තාජුදීන් ඝාතනයට නාමල් රාජපක්ෂ ,අනුර සේනානායක , කැප්ටන් තිස්ස අත් අඩංගුවට !

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ , හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ රාජපක්ෂ පවුලේ හිතවතෙකු වන කැප්ටන් තිස්ස යන අය අත් අඩංගුවට ගැනීමට යන බව තතු දත් ආරංචි මාර්ග වාර්තා කරයි . මේ සම්බන්ධයෙන් දහසය දෙනකුගෙන් කට උත්තර ලබාගෙන ඇති බවද වාර්තා වෙයි . මෙම ඝාතනය ගැන මුලදී සැකය එල්ලවූයේ…

එක්නැලිගොඩ නඩුවේ සැකකරුවන්ට මිනීමැරුම් චෝදනා – විශේෂ නඩුවක් වන හැඩ .

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගිය කණ්ඩායමට එරෙහිව මිනීමැරුම් චෝදනා එල්ලකිරීමේ හැකියාව ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත . මල සිරුරක් හෝ සිරුරු කොටස් හෝ හමු නොවී මිනීමැරුම් චෝදනා යටතේ නඩුවක් පවත්වාගෙන ය හැකිදැයි හෝමාගම මහේස්ත්‍රාත් වරයා කල විමසුමකට පිලි තුරු ලෙස නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් මේ බව ප්‍රකාශ කොට ඇත . ඉන්දියානු අධිකරණය මෙබදු…

විනය කඩන අය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් දොට්ට !

පක්ෂ මහා ලේකම්වරයා නිදහසට කරුනූ විමසා යැවී ලිපිය මාධ්‍ය හමුවේදි පිළිස්සූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු පලාත්පාලන නියෝජිතයින් විනය කැඩීමේ චෝදනා යටතේ පක්ෂයෙන් නෙරපීමට යන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට සමීප ආරංචි මාර්ග වලින් වාර්තා වේ. ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් දක්වා විනය කැඩීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය දීර්ග වීමට ඉඩ ඇති…

ලුන් බැලුනය කඩා නොවැටුණු බව ගූගල් සමාගම කියයි

ශ්‍රී ලංකා අහසේ පරීක්ෂණයක යෙදුනු ගූගල් ලුන් බැලුනය දකුණු පළාතේදී බිම සිට කල සන්නිවේදන පර්යේෂණයකින් පසුව ගම්පොල ප්‍රදේශයේ ජනාකීර්ණ නොවූ ප්‍රදේශයක ට ආරක්‍ෂිත ලෙස ගොඩ බැස්වූ බව ගූගල් සමාගමේ උප සභාපති හා ගූගල් ලුන් ව්‍යාපෘති ප්‍රධානි මයික් කසිඩ් මහතා නිවේදනය කොට ඇත . ඉදිරි දිනවල තවත් බැලුන දෙකක් ශ්‍රී ලංකාවේ ගුවනේ පර්යේෂණ කටයුතු සදහා යොදවන…

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාව 23 දා විවාදයට

පාර්ලිමේන්තුව හමුවේ ඇති නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනාව 23 වෙනි දින පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන 24 වෙනි දින එය සම්මත කරගැනීමට සැළසුම්කර ඇති බව සමීප දේශපාලන ආරංචි මාර්ග වලින් යුක්තියට වාර්තා වේ. තම කණ්ඩායම පාර්ලිමේන්තුවේ වෙනම කණඩායමක් ලෙස පිළිනොගන්නේ නම් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනාව අනුමත කරගැනීමට ඉඩ නොදෙන බව මහින්ද පාර්ශවය පැවසීම නිසා මෙම යෝජනාව හදිසියේම සම්මත කරගැනීමට…

ඇතුලේ ගැටුම් නිසා මහින්දගේ අලුත් පක්ෂය කොට උඩ !

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් හදන්නට ගිය පක්ෂය හෝ පෙරමුණ ගැන ඒකාබද්ධ විපක්ෂය තුල මතු වී ඇති මතභේද නිසා ඒ පිලිබදව කිසිදු ස්ථිර තීරණයක් ගත නොහැකි තත්වයක් උද්ගතව ඇති බව වාර්තාවෙයි . මහින්ද රාජපක්ෂ මහතා මෙම වැඩ කටයුතුවල විශාල වගකීමක් බැසිල් රාජපක්ෂ මහතාට පවරා තිබීම ගැන විමල් වීරවංශ ,උදය ගම්මන්පිල ,ඩලස් අලහප්පෙරුම ඇතුළු ප්‍රබල පිරිසක් විරෝධය…

මහා බැංකු බැදුම්කර ගනුදෙනුව ගැන අලුත් කෝප් කමිටුවේ තීරණය මේ සතියේ

වසරකට පෙර මහත් ආන්දෝලනයක් ඇතිකළ මහා බැංකුවේ බැදුම්කර වෙන්දේසිය පිලිබදව  පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව මේ සතියේ රැස්වීමේදී සාකච්චා කොට තීරණයක් ගැනීමට නියමිත බව තතු දත් ආරංචි මාර්ග කියයි . ඒ ගැන නැවත පරීක්ෂණයක් කලයුතු බවට  ඇතැම් මන්ත්‍රීවරුන් ඉල්ලසිටිනු ඇති කියති . එසේ වුවද පසුගිය කාලයේ ඉදිරිපත් වූ තොරතුරු අනුව එහිදී…