තාජුදීන් ඝාතනයට අධාර කළ පොලිස් ලොක්කෙක් ඉහල පුටුවක !
වසීම් තාජුදීන් ඝාතනයට සම්බන්ද හා ආධාර කළ සියලු දෙන අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කොට තිබියදී එම ඝාතනයට ආධාර අනුබල දුන් උසස් පොලිස් නිලධාරියකු තවමත් සේවයේ යෙදී සිටින බව තතු දත් ආරංචි මාර්ග කියයි .මෙම නිලධාරියා ගැන පියවර ගැනීම රහස් පොලිසියට ද ප්‍රශ්නයක් වී ඇති කියති .
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ,හිටපු ජෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ පිරිසක් අත් අඩංගුවට ගැනීමට නියමිත බව කියති
