නොරච්චෝලේ අක්‍රිය වීමටත් විදුලිය බිද වැටීමටත් හේතුව නොසැලකිල්ලයි – ආචාර්ය තිලක් සියඹලාපිටිය

පසුගියදා රටපුරා විදුලිය බිඳ වැටිමටත් එයින් නොරච්චෝලේ බලාගාරය අක්‍රිය වීමටත් හේතුව විදුලිබල මණ්ඩලයේ අදාළ වගකිවයුත්තන්ගේ නොසැලකිල්ල වියයුතු බව බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයකු වන ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා කියයි . විදුලිබල පද්ධතියේ එක් තැනක ඇතිවන දෝෂයක් පද්ධතියම අක්‍රිය කිරීමට පෙර ගතහැකි ක්‍රියා මාර්ග ගණනාවක් ඇතිබව ඒ මහතා කියයි . වහාම එම පියවර නොගැනීම නිසා පද්ධතියම අක්‍රිය වීම සිදුවූ බව ඒ මහතාගේ අදහසයි .

එම විදුලිය බිදවැටීමත් සමග නොරච්චෝලේ බලාගාරය අක්‍රිය වීම නිසා මේ වනවිට වරින් වර විදුලිය කැප හැරීමට සිදුවී ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *