එක්නැලිගොඩ නඩුවේ සැකකරුවන්ට මිනීමැරුම් චෝදනා – විශේෂ නඩුවක් වන හැඩ .

"රජ පවුලයි මා wawuloyiමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගිය කණ්ඩායමට එරෙහිව මිනීමැරුම් චෝදනා එල්ලකිරීමේ හැකියාව ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත . මල සිරුරක් හෝ සිරුරු කොටස් හෝ හමු නොවී මිනීමැරුම් චෝදනා යටතේ නඩුවක් පවත්වාගෙන ය හැකිදැයි හෝමාගම මහේස්ත්‍රාත් වරයා කල විමසුමකට පිලි තුරු ලෙස නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් මේ බව ප්‍රකාශ කොට ඇත . ඉන්දියානු අධිකරණය මෙබදු නඩු විමසා ඇති බවද එම නිලධාරීන් පෙන්වා දී තිබේ .

මෙහිදී රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අධිකරණයට දැනුම් දී ඇත්තේ සැකකරුවන් ප්‍රගීත් එක්නැලිගොඩ මරා දැමීමට කුමන්ත්‍රණය කිරීම ඔප්පු කිරීම සදහා හදපටයක් සාක්ෂි ලෙස හමුවී ඇති බවයි .

මෙම තත්වය යටතේ මෙම නඩුව ශ්‍රී ලංකා අධිකරණයේ විභාග වන සුවිශේෂ නඩුවක් වන ඇතැයි කියති . විනිසුරුවරුන් තිදෙනකුගෙන් සමන්විත මහාධිකරණ  විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විභාග වනු ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *