තවත් කොවිඩ් මරණ අටක් වාර්තා වෙයි ; එකතුව 351 යි

කොවිඩ් 19 ආසාදිත තවත් මරණ අටක් ඊයේ වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට කොවිඩ් අරණ සංඛ්‍යාව 351 දක්වා ඉහළ ගියේ ය. ඊයේ මරණ වාර්තා වුයේ කොච්චිකඩේ ,කඩවත, මොරටුව, කැලණිය, කොළඹ 14, කොළඹ 13 , මහරගම, සහ මුන්දලම ප්‍රදේශවලිනි. රටේ සෑම ප්‍රදේශයකින් ම මරණ වාර්තා වීම මේ වනවිට දක්නට ලැබෙන තත්ත්වයකි.

අද ( 6 දා ) අලුත් ආසාදිතයින් 726 ක් ; සමස්තය 68,576 යි ; තව සාම්පල් ගොඩ ගැහිලා

කොවිඩ් 19 ආසාදිතයින් 726 දෙනෙකු අද දිනයේ හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වූ ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව 68,576 ක් බව වාර්තා වෙයි. වත්මන් රැල්ලේ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 65,177 ක් දක්වා ඉහළ  ගොස් ඇත. මේ අතර සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කොට ඇත්තේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ ප්‍රමාදයක් ඇති බව සහ ලැබෙන සාම්පල් ද…

දේශපාලන පලිගැනීම් කොමිසමේ තීන්දු කැකිල්ලේ තීන්දුවලටත් අන්තයි – ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා

දේශපාලන පලිගැනීම් ගැන පරීක්ෂා  කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ තීන්දු කැකිල්ලේ තීන්දුවලට අන්ත බව ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා පවසයි. පරීක්ෂණ කොමිසන් සභා පනත අනුව මෙබඳු කොමිසමකට අධිකරණ බලතල නැති බවත් ,එසේ වුව ද , මෙම කොමිසම අධිකරණයේ තීන්දු දුන් සහ විභාගවන නඩු පිළිබඳව තීන්දු දෙමින් එම විත්තිකරුවන් නිදහස් කිරීමට අධිකරණයට නියෝග කොට ඇති බවත්, කී…

නිදහස් දිනයේ ජනාධිපති කිවේ පට්ටපල් බොරු ; මෑණියන්ගේ වස්තරේ කියලා තමයි කියන්න වෙන්නේ – “සිංහලේ” මැඩිල්ලේ හිමි සිංහලෙන් ම කියති

දුෂණය පිටුදකින්න ආදර්ශයෙන් කටයුතු කරන බව ජනාධිපති කීවත් , පසුගිය මස දෙක ගත්තත් ආණ්ඩුව විශාල ම වංචා කළ බවත් , ඒවා කලේ සම්පුර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් බවත්,”සිංහලේ” සංවිධානයේ නායක මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියෝ ප්‍රකාශ කළහ. බැඳුම්කර වංචාවෙන් රටට අහිමි වූ බව කී බිලියන එකොළහකට වැඩි වංචාවක් සීනි බදුවලින් වංචා කළ බව කී උන් වහන්සේ එම මුදල බිලියන…

ඉන්දීය සංචිත බැංකුවෙන් ගත් මුළු ණය මුදලම ගෙවා අවසන් – ශ්‍රී ලංකා මහ බැංකුව

විශේෂ ණය පහසුකම් යටතේ ඉන්දීය සංචිත බැංකුවෙන් ශ්‍රී ලංකාව ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 400ක ණය මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අනුව ඉන්දියානු සංචිත බැංකු මඟින් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 400ක් වටිනා හුවමාරු ණය සම්පූර්ණයෙන් පියවා ඇති බව පවසන මහ බැංකුව මේ ණය පහසුකම් පිය වන ලෙසට ඉන්දියාව මෙරට මුදල් අමාත්‍යාංශයෙන්…

නැගෙනහිර ජැටිය දෙන්න බැරි ආණ්ඩුව බටහිර දෙන්නේ කොහොමද ? – ඉන්දියාව ප්‍රශ්න කරයි !

වරාය කම්කරුවන්ගේ විරෝධය නිසා එහි නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට බැරි ආණ්ඩුව බටහිර ජැටිය ලබාදෙනු ඇතැයි තමන්ට විශ්වාස කළ නොහැකි බව ඉන්දියාව රජයට දැනුම් දී ඇති බව වාර්තා වෙයි. නැගෙනනහිර ජැටිය සංවර්ධනයට මතු වූ විරෝධය වැනි ම විරෝධයක් බටහිර ජැටිය සංවර්ධනයට ද එල්ල වුවහොත් රජය කුමක් කරන්නේ දැයි ඉන්දියානු මහා කොමසාරිස්වරයා ප්‍රශ්න කොට ඇතැයි කියති. නැගෙනහිර…

අදත් (05) කොවිඩ් 19 ආසාදිතයෝ 729 ක් අලුතින් එක්වෙති

කොවිඩ් 19 ආසදිතයින් 729 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව රජය  නිවේදනය කරයි. ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 67,844 ක් දක්වා ඉහළ ගොස් ඇත. වර්තමාන කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 64,451 ක් ලෙස සටහන් වෙයි. ආසාදිත සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම නිසා ඔවුන් රෝහල්වල රඳවා ගන්න කාල සීමාව දින 10 දක්වා අඩු කොට…

අදත් කොවිඩ් මරණ හතරක් ; එකතුව 343 යි

කොවිඩ් 19 ආසාදනයෙන් සිදු වූ මරණ හතරක් අද දිනයේ ද වාර්තා වී ඇත. මෙම මරණ වාර්තා වී ඇත්තේ .කොළඹ 03 , නවල ,බගවන්තලාව සහ මට්ටක්කුලිය ප්‍රදේශවලිනි. මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 343ක් ලෙස වාර්තා වෙයි.

නැගෙනහිර ජැටිය ගැන තීරණයට ඉන්දියාවේත් ,ජපානයේත් නොසතුට

නැගෙනහිර ජැටිය ගැන තීරණයට ඉන්දියාවේත් ,ජපානයේත් නොසතුට

  ශ්‍රී ලංකාව ,ඉන්දියාව සහ ජපානය අතර 2019 ජුනි මාසයේ අත්සන් කළ රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම උල්ලංඝනය කරමින් කොළඹ වාරයේ නැගෙනහිර ජැටිය සියයට සියයක් වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කිරීමට  රජය ගත තීරණයට ඉන්දියාවත් , ජපානයත් යන දෙරට ම තම නොසතුට ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙයි. මේ පිලිබන්ඳව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් වරයා ජනාධිපති ගොටාභය…

කොවිඩ් ආසාදිතයින් 706 ක් අදත් එකතුවෙයි ; එකතුව හැට හත් දහස පනී

කොවිඩ් රෝග ආසාදිතයින් 706 ක් අද දිනයේ ද වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67.115 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 63,722 ක් ලෙස සටහන් වී තිබේ.

අදත් කොවිඩ් මරණ හතක් ;එකතුව 339 යි

කොවිඩ් 19 රෝග ආසාදනය නිසා තවත් හත්දෙනකු මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට කොවිඩ් රෝගයෙන් මියගිය සංඛ්‍යාව 339 ක් ලෙස සටහන් වෙයි. අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ මග්ගොන ,වෑඋඩ ,කටුගස්තොට , හෙට්ටිපොල, බියගම , දික්වැල්ල සහ  නුවරඑලිය ප්‍රදේශ වලිනි. කොවිඩ් රෝගී වීමෙන් අද දිනයේ අභාවප්‍රාප්ත වූ වෛද්‍ය නෙවිල් ද…

මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් සියලු දෙනාගේ අවධානය යොමු විය යුතුයි.  –  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

  මියන්මාරයේ ප්‍රජතාන්ත්‍රවාදි ආණ්ඩුව පෙරළා දමා හමුදාව විසින් රාජ්‍ය බලය අල්ලා ගැනීම එරට ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ බරපතල අභියෝගයක් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනතාවට තොරතුරු සන්නිවේදනය වැළැක්වීමේ අරමුණෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බලවත් කනස්සල්ල පළ කරයි. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ අන්දමට පෙබරවාරි 01 දින පසුගිය  මහා මැතිවරණයෙන් බලයට පත් වු නැෂනල් ලීග් ෆෝ ඩිමෝක්‍රසී ආණ්ඩුව බලයෙන්  පහ…