තවත් කොවිඩ් මරණ අටක් වාර්තා වෙයි ; එකතුව 351 යි

කොවිඩ් 19 ආසාදිත තවත් මරණ අටක් ඊයේ වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට කොවිඩ් අරණ සංඛ්‍යාව 351 දක්වා ඉහළ ගියේ ය.

ඊයේ මරණ වාර්තා වුයේ කොච්චිකඩේ ,කඩවත, මොරටුව, කැලණිය, කොළඹ 14, කොළඹ 13 , මහරගම, සහ මුන්දලම ප්‍රදේශවලිනි.

රටේ සෑම ප්‍රදේශයකින් ම මරණ වාර්තා වීම මේ වනවිට දක්නට ලැබෙන තත්ත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *