අදත් කොවිඩ් මරණ හතරක් ; එකතුව 343 යි

කොවිඩ් 19 ආසාදනයෙන් සිදු වූ මරණ හතරක් අද දිනයේ ද වාර්තා වී ඇත.

මෙම මරණ වාර්තා වී ඇත්තේ .කොළඹ 03 , නවල ,බගවන්තලාව සහ මට්ටක්කුලිය ප්‍රදේශවලිනි.

මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 343ක් ලෙස වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *