අදත් (05) කොවිඩ් 19 ආසාදිතයෝ 729 ක් අලුතින් එක්වෙති

කොවිඩ් 19 ආසදිතයින් 729 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව රජය  නිවේදනය කරයි.

ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 67,844 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වර්තමාන කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 64,451 ක් ලෙස සටහන් වෙයි.

ආසාදිත සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම නිසා ඔවුන් රෝහල්වල රඳවා ගන්න කාල සීමාව දින 10 දක්වා අඩු කොට ඇති බව සෞඛ්‍ය සේවා අංශ කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *