ඇල්ලේ හිමි, මුරුත්තෙට්ටුවේ හිමි පොම්පියෝ සම්බන්ධයෙන් ආණ්ඩුවට අනතුරු අඟවති
ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ සංචාරය මුල් කරගෙන රට තුළ සහ ජාත්‍යන්තර වශයෙන් ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්වය හමුවේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සහ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ආණ්ඩුවට අනතුරු ඇඟවීමේ ප්‍රකාශ සිදු කර ඇත. මාධ්‍ය හමුවක් පවත්වමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සඳහන් කර ඇත්තේ “ඒ ආපු කිසිම අයෙක් මේ වගේ තර්ජනාත්මක ප්‍රකාශ කරලා…
