ප්රවෘත්ති අදත් අලුත් කොවිඩ් රෝගීන් 541 ක් ; පොකුර 4942 ක් දක්වා ඉහළ ට Byadmin October 26, 2020October 27, 2020 අද දවස තුළ තවත් කොවිඩ් රෝගීන් 541ක් හඳුනාගනු ලැබ ඇත. සවස වන විට 280 වාර්තා වී තිබු අතර රාත්රිය වනවිට තවත් 261 ක් වාර්තා වී ය. ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර රෝගීන් 4942 ක් දක්වා ඉහළ ගොස් ඇත.