yukthiya

ශ්‍රී ලංකාවේ 17 වන කොවිඩ් මරණය ජා ඇලෙන් වාර්තා වෙයි,

මෙරට 17 වන කොවිඩ් 19  මරණය  අද (27) වාර්තා විය. කොවිඩ් ආසාදිතව රෝහල් ගතකර සිටි  ජා-ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් ඇත.

41 ක් හැවිරිදි ඔහු, සිරෝසීස් රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බව ද වාර්තා වෙයි.

ඔහු මියගොස් ඇත්තේ අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *