ප්රවෘත්ති ශ්රී ලංකාවේ 16 වැනි කොවිඩ් මරණයත් වාර්තා වෙයි Byadmin October 25, 2020 ශ්රී ලංකාව තුළ සිදු වූ 16 වැනි කොවිඩ් මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වීය. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි 70 හැවිරිදි අයෙකු මෙලෙස මරණයට පත් ව ඇත.