ප්රවෘත්ති මොරටුව,පානදුර හා හෝමගමට නිරෝධායන ඇඳිරි නීතිය Byadmin October 27, 2020 මොරටුව,පානදුර උතුර ,පානදුර දකුණ හා හෝමගම යන පොලිස් බල ප්‍රදේශ සඳහා මේ මොහොතේ සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියි නැවත දැනුම් දෙනතුරු මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.
මොරටුව,පානදුර උතුර ,පානදුර දකුණ හා හෝමගම යන පොලිස් බල ප්‍රදේශ සඳහා මේ මොහොතේ සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියි නැවත දැනුම් දෙනතුරු මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.