රනිල් පාර්ලිමේන්තුවට
| |

රනිල් පාර්ලිමේන්තුවට

අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට එකඟත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි. එතුමාගේ පැමිණීමට ඉඩ සලසමින් ඉල්ලා අස්වීමට ෆයිසර් මුස්තාපා මහතා එකඟ වී ඇතැයි කියති. රනිල් වික්‍රමසිංහ මහතා අත් අඩංගුවට ගැනීමෙන් පසු මෙම එකඟත්වය ඇති වී තිබෙන බව වාර්තා වෙයි. මේ අනුව ඒ මහතා ලබන…

අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව දූෂණ චෝදනා ගොනු කිරීම සුදානම්

අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව දූෂණ චෝදනා ගොනු කිරීම සුදානම්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව දූෂණ චෝදනා ගොනු කිරීම සඳහා අධිචෝදනා පත්‍ර සකස් කරමින් පවතී. 2015 දී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී ටෙන්ඩරයක් සම්බන්ධයෙන් මුදල් අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවට චෝදනා එල්ල වී ඇති අමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට කොමිසම තීරණය කර ඇති බව පසුගිය…

Ranil had met Shashi Tharoor, a day before CID summons!

Ranil had met Shashi Tharoor, a day before CID summons!

  It has been reported that former President – Ranil Wickremesinghe met senior Indian National Congress (INC) leader Shashi Tharoor at a hotel in Colombo, just a day before he received the summons by the Criminal Investigation Department (CID). The meeting had also been attended by former Justice Minister – Ali Sabry P.C. Tharoor –…

බන්ධනාගාරයේදී රනිල් වෛද්‍ය පරීක්ෂාවකට – රනිල්ට ඇප නොදුන් හේතු මෙන්න
| |

බන්ධනාගාරයේදී රනිල් වෛද්‍ය පරීක්ෂාවකට – රනිල්ට ඇප නොදුන් හේතු මෙන්න

 රජයේ වැය ශීර්ෂය මගින් වෙන් කළ රුපියල් කෝටි එක හමාරකට අධික මුදලක් අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් හිටපු ජනාධිපතිරනිල් වික්‍රමසිංහ ලබන 26 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තැබිමට නියෝගකළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර, බන්ධනාගාරය තුළදී සැකකරුට අවශ්‍ය ආරක්ෂාව සහ රෝගී තත්වයන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට අද (22) රාත්‍රී නියෝග කළාය.රක්ෂිත…

ආයෝජක විශ්වාසය නැහැ ; බැඳුම්කර ගන්න කිසිවෙකු නැහැ !
|

ආයෝජක විශ්වාසය නැහැ ; බැඳුම්කර ගන්න කිසිවෙකු නැහැ !

2032 වසරේ කල් පිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ බැඳුම්කර මිල දී ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවීම නිසා එම වෙන්දේසිය සම්පුර්ණයෙන් අසාර්ථක වී ඇති බව වාර්තා වෙයි. 2035 වසර සනහා නිකුත් කළ බැඳුම්කර වලින් ද විශාල ප්‍රමාණයක් විකුණාගත නොහැකි වී තිබේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පිළිබඳව ආයෝජකයින් තුළ ඇති අවිශ්වාසය මෙම තත්ත්වයට හේතු වී…

මෙරට පාතාලය මඩින්න සාමාන්‍ය නීතියෙන් බැහැ – නව පොලිස්පති වැඩ භාරගනිමින් කියයි

මෙරට පාතාලය මඩින්න සාමාන්‍ය නීතියෙන් බැහැ – නව පොලිස්පති වැඩ භාරගනිමින් කියයි

මෙරට පාතාලය මැඩීම පවතින සාමාන්‍ය නීතිය යටතේ කළ නොහැකි බවත්, ඒ සඳහා විශේෂ නීති අවශ්‍ය බවත්, නව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා කියයි. ඒ සඳහා අවශ්‍ය නව නීති සහ ප්‍රඥප්ති පිළිබඳව රජය සහ අධිකරණ අමාත්‍යංශය දැනුවත් කර ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. පොලිස්පති ධුරයේ වැඩ භාර ගනිමින් කළ විශේෂ ප්‍රකාශයේ දී ඒ මහතා…

අයි එම් එෆ් ඊළඟ වාරිකය මේ වසර තුළ නෑ – කොන්දේසි සපුරන තෙක් නොදෙයි !
| |

අයි එම් එෆ් ඊළඟ වාරිකය මේ වසර තුළ නෑ – කොන්දේසි සපුරන තෙක් නොදෙයි !

මේ වසරේ සැප්තැම්බර් මාසයේ පමණ ලබාදීමට කලින් සැලසුම් කොට තිබු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මීළඟ වාරිකය මෙම වසර තුළ නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි. මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති වැඩ සටහනේ කොන්දේසි ඉටු කිරීමට ප්‍රමාද වීම සහ විදුලි බල මණ්ඩලයේ වැනි ඇතැම් ප්‍රතිසංස්කරණ ආපසු හැරවීම මෙම තත්ත්වයට හේතු වී තිබේ….

ට්‍රම්ප්ගේ තීරු බද්ද සියයට 20ක් දක්වා අඩුකරයි
|

ට්‍රම්ප්ගේ තීරු බද්ද සියයට 20ක් දක්වා අඩුකරයි

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන 30%ක අන්‍යොන්‍ය තීරුබදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ අතර, එය අද (1) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි. ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම මෙලෙස…

IMF අයවැයට කොන්දේසි දමයි !
|

IMF අයවැයට කොන්දේසි දමයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කැපවීම්වලට අනුකූලව ලබන වසරේ අයවැය සකස් විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ ප්‍රකාශ කළේය. ජනපති ට්‍රම්ප් මෙරට අපනයනයන් සඳහා පනවා ඇති තීරු බද්දෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ අවදානමක් තිබෙන බව ද ඔහු පවසයි. 2026 වසරේ අයවැය සකස්වීමේදී රජයේ ආදායම ඉහළ…

විදුලි බල පනත රිවස් වෙයි

විදුලි බල පනත රිවස් වෙයි

පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබු විදුලි බල පනත ඉදිරිපත් කිරීම දින නියමයකින් තොරව කල් දමා තිබේ. එයට නීතිපතිගෙන් ලබා ගත යුතු උපදෙස් ලබා නොගැනීම නිසා පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභාව එයට අනුමැතිය ලබා දී නැත. පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කොට තිබිණි. ඒ අනුව කළ යුතු වෙනස්කම් කිරීමෙන් පසු ඒ සඳහා…

නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපයි

නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් නෙරපා හැරීමට ජාතික පොලිස් කොමිෂම තීරණය කර තිබේ. අද දෙරණ සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජාතික පොලිස් කොමිෂන් සභාව මේ බව තහවුරු කළේය. ADA DERANA

මුල්‍ය අරමුදලේ හතරවන වාරිකය අනුමතයි
|

මුල්‍ය අරමුදලේ හතරවන වාරිකය අනුමතයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදලේ සිව් වන වාරිකයට එහි විධයක මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක මුදලක් මෙරටට හිමි වනු ඇත. මෙම වාරිකයත් සමග මුල්‍ය අරමුදලින් මෙරටට ලැබී ඇති මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.74 ක් වෙයි.