|

මුල්‍ය අරමුදලේ හතරවන වාරිකය අනුමතයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදලේ සිව් වන වාරිකයට එහි විධයක මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක මුදලක් මෙරටට හිමි වනු ඇත.

මෙම වාරිකයත් සමග මුල්‍ය අරමුදලින් මෙරටට ලැබී ඇති මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.74 ක් වෙයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *