සිංගප්පූරු අයවැය – 2024 – ඉකොනොමැට්ටා



රුපියලේ හුවමාරු අගය නිදහසේ තීරණය වීමට මහ බැංකුව ඉඩ හැරීමෙන් පසුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ හුවමාරු අගය සියයට හතරකින් පමණ අඩු වී ඇතත් ඊට සාපේක්ෂව බඩුමිල වැඩිවීමක් හෝ උද්ධමනයේ ඉහළ යාමක් සිදු නොවනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කොට ඇතැයි වාර්තා වෙයි . ” ලංකා බිස්නස් ඕන ලයින්” වෙබ් අඩවිය වාර්තා කොට ඇති ආකාරයට එයට හේතු…
ෂෝසර්ගේ කුප්‍රකට ‘බාත්ගේ බිරිඳ’ වරක් මෙසේ කීවාය: “ආගමික පූජකයන් විසින් ගැහැනුන් අරභයා චිත්රණනය නොකරනු ලබන අපවාදයක් නැත. එසේ නොවන්නේ, ඔවුන් ශාන්තුවරියන් ගැන ලියන විටදී පමණි. ඒ හැරුණු කොට වෙන කිසි ගැහැනියක් ඔවුන් ඉදිරියේ යහපත් නැත.” ඇය, සැඟවීමට බොහෝ දෑ ඇති විචිත්‍ර අතීතයක් තිබූ ගැහැනියක් බව සැබවි. ඇගේ විවේචනයට හසු වන පූජකවරුන් වනාහී, 14 වැනි සියවසේ…
සමාජවාදය නම් රාජ්‍ය අයිතිය බව ප්‍රචලිත කරන ලද්දේ සෝවියට් දේශයේ ක්‍රියාත්මක වූ රාජ්‍ය ක්‍රමය මගිනි. එසේ වුව ද, එය ඇත්ත සමාජවාදයක් නොවන බව මේ වන විට ලොවට පැහැදිලි වෙමින් පවතියි. එම ක්රමයේ ආභාෂයෙන් ගොඩනැගුනු චීනය සහ වියට්නාමය වැනි රාජ්‍යයන් පවා දැන් වෙනත් අත්හදා බැලීම් කරන්නේ එම හේතුව නිසා ය. කෙසේ වෙතත්, පොදු දේපළ ක්‍රමය…
ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, ජාතික සංවිධායක පියසිරි විජේනායක මෙන්ම උතුරු මැද පළාත් සභා මන්තී‍්‍ර පී.බී. කුමාර යන මහත්වරුන් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ. අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමුවූ මෙම පිරිස එතුමා රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළට සහය පළ…
බදු සහන ප්රදානය, වරප්‍රසාද කප්පාදුව, විපක්ෂ නායක ගැටුම, මැතිවරණ සල්ලි පිල්ලි ගැහීම, හවුල්කාර පක්ෂවල තීරණය, රනිල් වික්‍රමසිංහගේ තීන්දුව හා මැතිවරණ කොමිසමේ අර්බුදය ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතායි. ප්රශ්නය – නව ජනාධිපතිවරයා බදු වර්ග අටක් කප්පාදු කරමින් රැඩිකල් තීන්දුවක් ගෙන තිබෙනවා. මෙයින් ආර්ථිකයට විශාල සහනයක් ලැබෙනු…
ඒ පර්වේෂ් මුෂාරෙෆ් මහතා පකිස්ථානයේ ජනාධිපති පදවිය හෙබවූ සමයයි. එවකට මම පකිස්ථානු ගුවන් හමුදාවේ විද්‍යුත් චුම්බක ආරක්ෂණය පිලිබඳ උපදේශකයෙකු වශයෙන් කටයුතු කල බැවින් නිතර පකිස්ථානයට ගියෙමි. ඔවුන් ඒ දිනවල බෙල් හෙලිකොප්ටරයට ආදේශක යානයක් තැනීමට ව්‍යාපෘති සැලසුමක් ගොඩ නගා තිබුණි. ඒ වන විට පකිස්ථානයට කිසිම බල කඳවුරක් සමග හොඳ සම්බන්ධතාවයක් තිබුනේ නැත. එබැවින් මෙම ව්‍යාපෘතියට තාක්ෂණික…