ආර්ථිකය 4.5%කින් වර්ධනය වෙයි! – ඉකොනොමැට්ටා


ආර්ථික සංවර්ධනයේ දී ඉතා වැදගත් කාර්යයක් ඉටු කරන වෙළෙඳපොළට එරෙහි මිත්‍යා මත රාශියක් සමාජ ගතව ඇත. ඒවා රටේ සංවර්ධනය උපාය මාර්ග තීරණය කිරීමට බලපෑම් කරයි. එබඳු මිත්‍යා මත පදනම්ව රටක සංවර්ධන ක්‍රියාවලිය සාර්ථක කරගත නොහැකි ය. අත්වන්නේ විනාශයකි. එය මෙරටේත් ලෝකයේත් අත්දැකීම යි. භාණ්ඩ සඟවා ව්‍යාජ හිගයක් මවා පසුව වැඩි මිලට විකුණන බවට වන අදහස…
නිදහසින් පසු මුහුණ දෙන අභියෝගාත්මකම ආර්ථික අර්බුදයට අද අපි මුහුණ දෙමින් සිටින්නෙමු. ප්‍රශ්නයට නිසි පිළිතුරක් දීමට ආණ්ඩුව අසමත් වුවොත් ආර්ථික අර්බුදයෙන් සමාජ අර්බුදයකට ගමන් කිරීමේ ඉඩ කඩ ද තිබේ. ජීවත්වීම බරපතළ ප්රශ්නයකි. ජනතාවගේ ඇඟට එය තදින්ම දැනෙමින් තිබේ. එයට කිසිදු බේදයක් නැත. ආණ්ඩුව විසින් නිර්මාණය කරනු ලැබූ අර්බුදයකට කෘෂිකර්මාන්තයේ නියුතු පිරිස ඇද දමා තිබේ. තීන්දු,…
වසර ගණනාවක් තිස්සේ සිදුකල වැරදි ආර්ථික කළමනාකරණයේ ප්‍රතිපල වසයෙන් ශ්‍රී ලංකාව දැන් මුහුණදී සිටින ආර්ථික අර්බුදය බරපතල බවත් එයට විසදුම වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර ලබාගැනීම පමණක් බවත් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ ආචාර්ය සමන් කැලේගම මහතා කොළඹ පවතී සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කොට ඇත . මෙම අර්බුදය අරඹ වන්නේ 2012දී පමණ බවත් දැන් එය බරපතල වී…
රුක්මනී කෝලිමච් (Rukmani Callimachi) යනු නිව්යෝර්ක් ටයිම්ස් හි මාධ්‍යවේදිනියකි . 2014 වර්ෂයේ සිට අල්කයිඩා සහ ISIS සංවිධාන සම්බන්ධ ලිපි සපයන ඇය මාලි රාජ්‍යයේ දී අනාවරණය කරගත් අල්කයිඩා ජාත්‍යන්තර තොරතුරු සම්බන්ධ වාර්තා මාලාවට 2014 දී ලැබූ පුලිට්සර්සම්මානය ඇතුළුව තුන්වතාවක් පුලිට්සර් සම්මානයට පත්වුවාය .ජාත්‍යන්තර වාර්තාකරණය සදහා ජෝර්ජ් පෝක් (George Polk)සම්මානයද ඕවර්සිස් ප්‍රෙස් ක්ලබ් (Overseas Press Club) සම්මාන…
විදුලි අර්බුද පිළිබඳ අනතුරු හැඟවීම් මෙරට ජනතාවට අලුත් ප්‍රවෘත්යක් නොවන තරමට මේ වන විට සාමාන්‍යකරණයට ලක්ව ඇත. එමෙන්ම ඒ සඳහා වන ක්ෂණික විසඳුම් ද මධ්‍යකාලීන හා දිගු කාලීන විසඳුම් ද බලධාරින් සහ අදාළ දේශපාලනයන් සතුව ඇති බව පෙනේ. අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා වන කැපවීම සහ අවශ්‍යතාව මේ වන විට රජය මගින්පෙන්නුම් කර දී ඇති වාතාවරණයක්…
ඔක්තෝම්බර් 26 වෙනිදා කුමන්ත්‍රණය මේ වගේම එකක් තමයි. ඒක හොඳ වෙලාවට ශ්‍රී ලාංකික ජනයා හා සිවිල් පුරවැසි බලවේග මැදිහත් වෙලා අතට අරගෙන ඒක විසඳුව නිසා ලේ වැගිරීමක් වුණේ නැහැ. නැත්නම් අනිවාර්යෙන්ම ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක්, අග්‍රාමාත්‍යවරයෙක්, කැබිනට් මණ්ඩලයක් තමන්ට හිතුමතේ ඒකාධිපතිබලය පාවිච්චි කරල, එක රැයින් අනික් පැත්ත හරවනකොට ජනතාව අවි ගන්නව. කැරලිකාර තත්ත්වයක් වෙන රටක නම් ඇති…