| |

රනිල් පාර්ලිමේන්තුවට

අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට එකඟත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි.

එතුමාගේ පැමිණීමට ඉඩ සලසමින් ඉල්ලා අස්වීමට ෆයිසර් මුස්තාපා මහතා එකඟ වී ඇතැයි කියති.

රනිල් වික්‍රමසිංහ මහතා අත් අඩංගුවට ගැනීමෙන් පසු මෙම එකඟත්වය ඇති වී තිබෙන බව වාර්තා වෙයි.

මේ අනුව ඒ මහතා ලබන මාසයේ පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය වී ඇති බව ද කියති.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *