ප්රවෘත්ති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපයි Byeditor July 20, 2025 රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් නෙරපා හැරීමට ජාතික පොලිස් කොමිෂම තීරණය කර තිබේ. අද දෙරණ සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජාතික පොලිස් කොමිෂන් සභාව මේ බව තහවුරු කළේය. ADA DERANA
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් නෙරපා හැරීමට ජාතික පොලිස් කොමිෂම තීරණය කර තිබේ. අද දෙරණ සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජාතික පොලිස් කොමිෂන් සභාව මේ බව තහවුරු කළේය.