රනිල් අයින්කරන්න කාටවත් අවශ්‍ය නැහැ ; සජිත් ඕනෑ ඡන්දය දිනන්නයි – අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට කිසිවකුට අවශ්‍ය නැති බවත් සජිත් ප්‍මෙදාස මහතා ඉල්ලන්‍නේ ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා පමණක් බවත් ආර්ථික ප්‍රතිස්ංස්කරණය පිළිබඳ කැබිනට් නොවන ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. සජිත් පේමදාස මහතාට සහයෝගය දෙන එජාප මන්ත්‍රීවරුන්ට රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට අවශ්‍ය නැති බවත් ඒ වෙනුවට අවශ්‍යව තිබෙන්නේ රට ඉදිරියට ගෙනයාමේ…
