සති තුනකින් යළි කොවිඩ් ආවොත් චන්ද නෙවෙයි මොකක්වත් තියන්න ලැබෙන්නේ නෑ – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ
මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට හැකි බව තමන් රජයට දැනුම් දුන්න ද නිරෝධායන පනත ශක්තිමත් කිරීම, ජන ජීවිතය සාමාන්‍ය තත්වයට ගෙන ඒමේදී අනුගමනය කළයුතු ක්‍රියා පටිපාටි, සමාජ අලෙවිකරණය යනාදී සියලුම කටයුතු නිසි පරිදි ඉදිරියට ක්‍රියාත්මක නොවුණු හොත් සති තුනකින් යළි කොරෝනා වෛරසය හිස එසවිය හැකි බවත් එසේ සිදුවුවහොත් මැතිවරණයක් තබා කිසිවක්ම පැවැත්විය නොහැකි වනු ඇති බවත්…
