ප්රවෘත්ති කොවිඩ් 19 රෝගීන් 49ක් එකතුවෙයි ; දැන් මුළු ගණන 1138 යි Byadmin May 24, 2020May 24, 2020 තවත් කොවිඩ් 19 ආසාදිතයන් 49 ක් අද දින හඳුනාගෙන ඇත . ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1138 ක් බවට පත්ව තිබේ