අද තවත් රෝගීන් 21 ක් ; එකතුව 1089 ට නගී

අද දින තවත් කොවිඩ් 19 ආසාදිතයන් 21 දෙනකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි .

ඒ අනුව මෙරටින් හමු වූ කොවිඩ් ආසාදිත මුළු සංඛ්‍යාව 1089 ක් දක්වා ඉහල ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *