MCC මුදල් ලැබුනාද ? නැද්ද ? දන්නේ නැහැ – මහාචාර්ය ගුණරුවන්
ඇමෙරිකානු MCC ගිවිසුම යටතේ මුදල් ලැබුනාද? නැද්ද කියා තමන් නොදන්නා බව එම ගිවිසුම ගැන අධ්‍යයනය කොට වාර්තා කළ විද්වත් කමිටුවේ සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ප්‍රකාශ කොට ඇත. ඒ මහතා තම වාර්තාව ජනාධිපතිතුමා වෙත භාරදෙමින් ප්‍රකාශ කළේ මෙම ගිවිසුමට අවස්ථා දෙකක දී ආණ්ඩුව අත්සන් තබා ඇති බව හා එම අවස්ථා දෙකේ දී ඩොලර් මිලියන 10…
