ප්රවෘත්ති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2010 ට නගී ; 6 ක් නාවික හමුදාවෙන් Byadmin June 26, 2020June 26, 2020 මෙරට කොවිඩ් ආසාදිත වූ සංඛ්‍යාව 2010 දක්වා ඉහල ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. ඊයේ අලුතින් රෝගීන් 9 දෙනකු හමු වී ඇත. ඉන් හය දෙනකු නාවික හමුදා භටයින් බව වාර්තා වෙයි.