රනිල් නව තාක්ෂණයෙන් රැස්වීම් 161ක් එකවර අමතයි

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය හෙට (28දා) සිර්කොතෙන් ආරම්භ කරමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවයින පුරා පවත්වන රැස්වීම් 161ක් අන්තර් ජාලය ඔස්සේ එකවර ඇමතීමට නියමිතය.

පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධාන සංවිධායක සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේ සෑම දිස්ත්‍රික්කයකම මැතිවරණ කොට්ටාස මට්ටමින් රැස්වීම් 161ක් හෙට දින සුදානම් කොට ඇති බවයි.

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා එජාප මැතිවරණ ව්‍යාපාරය සඳහා අන්තර්ජාල තාක්ෂනය වැඩි වශයෙන් යොදාගන්නා බව ද ඒ මහතා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *