ප්රවෘත්ති කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 2,033 ක් දක්වා ඉහළට Byadmin June 27, 2020June 27, 2020 අද (27) දිනයේදී මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා විය. ඔවුන් සියලුදෙනාම බංග්ලාදෙශයේ ඩකා නුවර සිට පැමිණි අයයි. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2033ක් දක්වා ඉහළ ගොස් තිබේ.