‘‘විරෝධය දැක්වූයේ අයි.එම්.එෆ් එකට නොවේ‘‘ – අරගලකරුවෝ කියති
අරගලකරුවන් ජනාධිපති කාර්යාලය අවටට රැස්වූයේ ජනාධිපතිවරයාගේ ජන්ම දින සැමරුමට සංකේතීය විරෝධය පළ කිරීමට මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන්ට හෝ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට බාධා කිරීමට නොවන බව සර්වපාක්ෂික අරගලකරුවන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජනතා හිතවාදී කොන්දේසි මත ශ්‍රී ලංකාවට අවංකව සහාය වන්නේ නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජය සමග සිදු කරන කිසිදු…
