පාස්කු ප්‍රහාර කුමන්ත්‍රණය ගැන ප්‍රශ්න කරන්න හිටපු නීතිපත දප්පුල සී අයි ඩී යට කැඳවයි !
පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණය ගැන විමසීමට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට එම දෙපාර්තමේන්තුව ඉදිරියේදී ක්‍රියාකරනු ඇතැයි ආරක්ෂක ලේකම්වරයා අද පැවතී මාධ්‍ය හමුවක් අමතා ප්‍රකාශ කළේ ය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුව එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ඇති බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල්…
