අදත් කොවිඩ් මරණ 185 ක් ; නව ආසාදිතයින් 2917 ක්

අදත් කොවිඩ් මරණ 185 ක් රජය නිල වශයෙන් වාර්තා කළේ ය.

ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 10,689 කි.

අද රජය වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,917 කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 474,780 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *