අද කොවිඩ් මරණ 10 ක් ; නව ආසාදිතයින් 550 ක්
තවත් කොවිඩ් ආසාදිත මරණ 10 ක් රජය අද තහවුරු කළ අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 550 ක් බව වාර්තා කොට ඇත. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව සටහන් වන්නේ 15,065 ක් වශයෙනි. මෙරට දී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 589,479 ක් වශයෙනි. දිනපතා හඳුනාගන්න රෝගීන්ගේ අඩුවක් පසුගිය දිනවල වාර්තා වුව…
