අද කොවිඩ් වාර්තා : මරණ 18 යි , නව ආසාදිතයින් 629 යි

රජය අද දිනයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 18 ක් වන අතර අලුතින් හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා කර ඇති සංඛ්‍යාව 629 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,055 ක් වෙයි.

මෙරට දී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 588,929 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *