
රජය අද දිනය තුළ තවත් කොවිඩ් ආසාදිත මරණ 18 ක් තහවුරු කළ අතර අලුතින් හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 365 කි.
මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,037 ක් ලෙස සටහන් වෙයි.
මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 588,300 ක් වශයෙනි