කොවිඩ් අද නිල වාර්තා ; මරණ 171 යි ; ආසාදිතයින් 3555 යි
රජය සුපුරුදු පරිදි අද නිකුත් කළ වාර්තා අනුව කොවිඩ් මරණ 171 ක් තහවුරු කොට තිබේ. මෙරටින් මෙතෙක් දිනකට වාර්තා වන වැඩි ම කොවිඩ් මරණ සංඛ්‍යාව ද මෙලෙස දිනෙන් දින ඉහළ යන අතර සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 6,434 ක් වශයෙනි. අද කොවිඩ් නව ආසාදිතයින් ලෙස අද නිල වශයෙන් වාර්තා කොට ඇති සංඛ්‍යාව 3,555 කි…
