පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමිපාණෝ ජාත්‍යන්තර අධිකරණයට යන්න සැරසෙති
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුනොවුනහොත් ජාත්‍යන්තර අධිකරණයට හෝ ගොස් සාධාරණය ඉටුකර ගන්නා බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඊයේ (11) අවධාරණය කළහ . පෙරවරුවේ කොළඹ අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව පැවසුහ. එමෙන් ම ,පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටපතක් තමා ඉල්ලා සිටි නමුත් මේ වෙනතෙක් එය නොලැබුණ බව ද…
