පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමිපාණෝ ජාත්‍යන්තර අධිකරණයට යන්න සැරසෙති

 

 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුනොවුනහොත් ජාත්‍යන්තර අධිකරණයට හෝ ගොස් සාධාරණය ඉටුකර ගන්නා බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඊයේ (11) අවධාරණය කළහ .

පෙරවරුවේ කොළඹ අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව පැවසුහ.

එමෙන් ම ,පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටපතක් තමා ඉල්ලා සිටි  නමුත් මේ වෙනතෙක් එය නොලැබුණ බව ද උන්වහන්සේ කියා සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *