ප්රවෘත්ති තවත් කොවිඩ් මරණ පහක් Byadmin February 12, 2021February 12, 2021 කොවිඩ් 19 ආසාදනය නිසා සිදු වූ මරණ පහක් අද දිනයේ ද වාර්තා වී ඇත. ඒ අනුව කොවිඩ් ආසාදනයෙන් මෙරට මියගිය සංඛ්‍යාව 384 ක් බවට පත්වෙයි. අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ කොටගල . මතුගම , කොටහේන , කොළඹ 08 සහ කොළඹ 12 යන ප්‍රදේශවලිනි.