ප්රවෘත්ති අදත් කොවිඩ් ආසාදිතයින් 936ක් ; සමස්තය 75,930 යි Byadmin February 12, 2021February 13, 2021 කොවිඩ් 19 ආසාදිතයින් 936 දෙනෙකු අද දිනයේ ද අලුතින් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 73,930 ක් ලෙස ගණන් බලා තිබේ. වර්තමාන කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 70,030 ක් ලෙස වාර්තා වෙයි.