අද කොවිඩ් මරණ හතරයි ; එකතුව 379 යි

කොවිඩ් 19 ආසාදිත මරණ හතරක් අද දිනයේ ද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කොට ඇත.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 379 ක් වෙයි.

අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ කොළඹ 5 සහ 13  , කොටහේන සහ උඩතලවින්න ප්‍රදේශ වලිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *