පළාත් සභා ක්‍රමයට විරුද්ධ නම් අපිත් එක්ක ඡන්දෙට නෑවිත් ඉන්න – පොහොට්ටුව විමල් පිලට කියයි
පළාත් සභා ක්‍රමයට විරුද්ධ හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තරග කිරීමට අකමැති ආණ්ඩුවේ කවුරුන් හෝ සිටින්නේ නම් ඔවුන්ට ඉදිරි පළාත් සභා මැතිවරණයේදී කැමති තීරණයක් ගතහැකි බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසයි. “පැහැදිලිවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීට පෙරත් කිව්වා පළාත් සභා මැතිවරණය ඉතා ඉක්මනින් තියන්න ඕනෙ කියන එක තමයි අපේ මතය. ඒ…
