තවත් කොවිඩ් මරණ පහක් වාර්තා වෙයි ; එකතුව 532 යි

කොවිඩ් 19 ආසාදනය නිසා සිදු වූ මරණ පහක් අද දිනයේ ද වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 532 කි.

අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ යාපනය, ගම්පහ, කොච්චිකඩේ, පමුණුගම, සහ කළුතර ප්‍රදේශවලිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *