සජබ ජනාධිපතිවරණ අපේක්ෂකයා පොදු අපේක්ෂකයකු නොවේ – සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ සංවත්සර සමුළුව අමතමින් කියයි

මීළඟ ජනාධිපතිවරණයේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයා පොදු අපේක්ෂකයකු නොවන බව සජබ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පවතී පක්ෂ සංවත්සර සමුළුව අමතමින් ප්‍රකාශ කළේ ය. 2025 වනවිට මේ රටේ පොදුජන ආණ්ඩුවක් පිහිටුවීඒමට කැපවන බව ද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

සමගි ජන බලවේගයේ සංවත්සර සමුළුව කොළඹ හයිඩ් පිටියේ දී අද සවස පවත්වනු ලැබී ය. පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා , පැටලී චම්පික රණවක ඇතුළු පක්ෂ නායකයෝ සමුළුව ඇමතුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *