අද අලුත් ආසාදිතයින් 248 ක්; සමස්තය 88,130 යි

අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 248 ක් අලුතින් හඳුනාගත් බව රජය නිවේදනය කරයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් හමු වූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 88,130 ක් ලෙස සටහන් වෙයි.

වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 83,746 ක් ලෙස සටහන් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *