තවත් කොවිඩ් මරණයක් ; එකතුව 527 යි

කොවිඩ් ආසාදිත තවත් මරණයක් අද දිනයේ වාර්තා වී ඇත .

ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 527 කි.

අද දිනයේ මරණය වාර්තා වී ඇත්තේ වැලිගම ප්‍රදේශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *