ප්රවෘත්ති අදත් ආසාදිතයින් 282 ක් ; සමස්තය 87,882 යි Byadmin March 14, 2021March 14, 2021 අද දිනයේ ද කොවිඩ් 19 ආසාදිතයින් 282 ක් අලුතින් වාර්තා වූ බව රජය නිල වශයෙන් නිවේදනය කොට ඇත. ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 87,882 ක් වශයෙනි . වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 83,498 ක් වශයෙන් සටහන් වෙයි.