නිර්පාක්ෂිකව සිට දේශපාලනයෙන් සමුගන්න රෝසි සේනානායක තීරණය කරයි
ඉදිරි මහ මැතිවරණයේ දී එජාපයට හෝ සජිත් පිල ට සහයෝගය නො දී නිර්පාක්ශිකව සිටීමට තමන් තීරණය කළ බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ප්රකාශ කරයි . තම පුත්රයා සජිත් පිලෙන් තරග කළ ද ඔහුට ද සහය නොදෙන බව ඇය ප්රකාශ කොට ඇත. එමෙන් ම මෙම ධුර කාලය සඳහා පමණක් කොළඹ නගරාධිපතිනිය ලෙස කටයුතු කොට දේශපාලනයෙන්…
