ප්රවෘත්ති කොරෝනා අසාදිතයින් ගණන 1649 දක්වා ඉහළට Byadmin June 2, 2020June 2, 2020 කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1649 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව අද දිනය තුළදී වාර්තා වූ ආසාදිතයන් ගණන 6කි. එසේම, ප්‍රතිකාර ලැබූ 12දෙනෙක් රෝහල්වලින් පිටවගියහ.