එජාප නායකත්ව ගැටුම උග්‍රයි ; කෘත්‍යාධිකාරිය කල් දමයි

එජාප නායකත්ව ගැටුම උග්‍රයි ; කෘත්‍යාධිකාරිය කල් දමයි

එජාප මීළඟ නායකත්වය සඳහා නම් ගණනාවක් ඉදිරිපත්වීම නිසා ඇතිවී තිබෙන ගැටුම උග්‍ර අතට හැරී ඇති බවත් එමනිසා මේ සතියේ පැවැත්වීමට නියමිතව තිබු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලබන සතිය දක්වා කල් දමා ඇති බවත් වාර්තා වෙයි. පක්ෂයේ මීළඟ නායකත්වයට අට දෙනෙකු හිමිකම් ප්‍රකාශ කොට ඇති බව කියති . ඒ අතරින් කරු ජයසුරිය , රුවන් විජේවර්ධන සහ වජිර…

කොඩියේ මන්ත‍්‍රීකමට ඥාණසාර හිමිගේ පාර්ශවය නඩු දමයි.. රතන හිමිටත් චෝදනා ගොනු කරයි..

කොඩියේ මන්ත‍්‍රීකමට ඥාණසාර හිමිගේ පාර්ශවය නඩු දමයි.. රතන හිමිටත් චෝදනා ගොනු කරයි..

අපේ ජන බල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය, පක්ෂයේ ඒකමතික අනුමැතියට අනුව ගැසට් නොකිරීමට එරෙහිව අද දින ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ ජන බල පක්ෂය විසින් රිට් පෙත්සමක් සහ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර අැත. පැමිණිලි කාර පාර්ශවය ලෙස අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා, අපේ ජන බල පක්ෂයේ ප්‍රධාන ලේකම් නිශාන්ත රත්නායක, අපේ ජන බල පක්ෂය…

පාර්ලිමේන්තුවේ 2/3 නැහැ; ඇතුලෙන් ම විරෝධතා ; විස්ස කොට උඩ !

පාර්ලිමේන්තුවේ 2/3 නැහැ; ඇතුලෙන් ම විරෝධතා ; විස්ස කොට උඩ !

ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ 2/3 බලය අහෝසි වී තිබීමත් , ආණ්ඩු පක්ෂය ඇතුළෙන්ම විරෝධතා පළවීමත් සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය සම්මත කරගැනීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ හිමිවුයේ අසන 145 කි. 2/3 ට අවශ්‍ය 150 සම්පුර්ණ වුයේ ඩග්ලස් දේවානන්දා මහතාගේ ඊ පී ඩී පී පක්ෂයේ දෙදෙනකු ශ්‍රීලනිප තනිව…

අපෙන් අහන්නේ නැතිව වැඩ කරනවා නම් සන්ධාන වැඩක් නෑ ; 20 ඇතැම් වගන්තිවලට අපි එකඟ නෑ – ශ්‍රීලනිප හිටපු මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස

අපෙන් අහන්නේ නැතිව වැඩ කරනවා නම් සන්ධාන වැඩක් නෑ ; 20 ඇතැම් වගන්තිවලට අපි එකඟ නෑ – ශ්‍රීලනිප හිටපු මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස ගිවිසුම් ගතව තමන් මැතිවරණයට තරඟ කළ ද ආණ්ඩුවට බලය ලැබුණු පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොසලකා හැර හිතුමතේ තීන්දු ගන්නා තත්ත්වයක් උද්ගතව ඇති බවත් එලෙස සන්ධාන ක්‍රියාත්මක කළ නොහැකි බවත් ශ්‍රීලනිප හිටපු මහා ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කරයි. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාදීමේ දී උඩින් ම…

‘19’ අප ඇටවූ උගුලක්.. අහෝසි කරන්න යන අය විනාශ වෙනවා.. 20 එම විනාශයේ ආරම්භයයි..- රනිල්

ස්වාධීන කොමිසන් සභා ඇති කරන ලද 19 වන ව්‍යවස්ථා සංශෝධනය උගුලක් යැයි හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. එම සංශෝධනයට අතගසන ඕනෑම අයකු විනාශ වන බවත් 19 සංශෝධනය සම්මත කළ පසු එය අහෝසි කිරීමට යාම මහා විනාශයක ආරම්භයක් බව ද ඔහු කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්…

20 සංශෝධනය එයි : ව්‍යවස්ථා සභාව අහෝසියි : ඇමති මණ්ඩලයට සීමාවක් නෑ : සියලු බලය ජනපතිට

20 සංශෝධනය එයි : ව්‍යවස්ථා සභාව අහෝසියි : ඇමති මණ්ඩලයට සීමාවක් නෑ : සියලු බලය ජනපතිට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන 20 වැනි සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කොට ඇති අතර එමගින් ව්‍යවස්ථා සභාව අහෝසි කිරීමට යෝජනා කොට ඇත. ඒ වෙනුවට පාර්ලිමේන්තු කමිටුවක් පත් කරනු ලබන අතර එයට පැවරෙන්නේ ජනාධිපතිගේ පත් කිරීම් වලට අදාළව නිරීක්ෂණ ලබාදීමේ බලය පමණකි. සියලු පත්කිරීම්වල බලධාරියා වන්නේ ජනාධිපතිවරයා ය. ඇමති මණ්ඩලය සඳහා 19 වන සංශෝධනය මගින් පනවා…

ජනාධිපතිගේ  පත්කිරීම් සියල්ල පිලිඅරගෙන කට වහගෙන ඉන්න අපි සූදානම් නෑ.. අද අපට  බස්එකේ, කෝච්චියේ යන්න, මල ගෙදරක යන්න විදිහක් නෑ මිනිස්සු බනිනවා.. – ජාතික සංවිධාන එකමුතුව  සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජනාධිපතිගේ පත්කිරීම් සියල්ල පිලිඅරගෙන කට වහගෙන ඉන්න අපි සූදානම් නෑ.. අද අපට බස්එකේ, කෝච්චියේ යන්න, මල ගෙදරක යන්න විදිහක් නෑ මිනිස්සු බනිනවා.. – ජාතික සංවිධාන එකමුතුව සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද පත්වීම් සම්බන්ධයෙන් බලපෑම නොකරන්නැයි කරන ලද ඉල්ලීමට එකඟ නොවන බව ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි. එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ අද වන විට ජනාධිපතිතුමන්ගේ ඇතැම් පත්කිරීම් සම්බන්ධයෙන් දැඩි මහජන විරෝධයක් ඇති වී තිබෙන බවයි. ජනාධිපතිවරයාගේ ජනවරම නිර්මාණය කිරීමට තම සංවිධානය විශාල වශයෙන් මහන්සි වූ බවත්…

19 අහෝසිකිරීම මුහුණත් සමග තරහ වී නහය කපා ගැනීමක් – හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු

19 අහෝසිකිරීම මුහුණත් සමග තරහ වී නහය කපා ගැනීමක් – හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අහෝසි කිරීම මුහුණ සමග තරහ වී නහය කපා  ගැනීම වැනි අඥාන ක්‍රියාවක් බව අපක්ෂපාත කීර්තිමත් රාජ්‍ය සේවකයකු ලෙස  පිලිගැනීමක් ඇති හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඒකාධිපතියකු වීමට උත්සාහ නොදරුව ද 19 සංශෝධනය අහෝසි කළහොත් අනාගතයේ ඉඩි අමීන් හෝ රොබට් මුගාබේ වැනි ආඥාදායකයකු මෙරට…

දුමින්ද සිල්වා නිදහස් කරගැනීම වෙනුවෙන් පොහොට්ටු මන්ත්‍රී ප්‍රේම්නාත් මුට්ටිය දායි

දුමින්ද සිල්වා නිදහස් කරගැනීම වෙනුවෙන් පොහොට්ටු මන්ත්‍රී ප්‍රේම්නාත් මුට්ටිය දායි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව මරණීය දණ්ඩනය පනවමින් ලබාදී ඇති නඩු තීන්දුව දේශපාලනික ආකරයෙන් යම් කොමිෂන් සභාවක් මඟින් හෝ නැවත විවරණය කළ හැකි බවත් මෙම නඩු තීන්දුව පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා අවධාරණය කරයි.  “අපි දැක්කා දුමින්ද…

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබඳ නඩුවේ සාක්ෂි විභාගය ඇරඹෙයි

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබඳ නඩුවේ සාක්ෂි විභාගය ඇරඹෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි සටහන් කරගැනීම ඊයේ (02) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ  මහාධිකරණය හමුවේ ආරම්භ විය.  ඒ අනුව නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියක වන ප්‍රගීන් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ, එනම් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගේ සාක්ෂි සටහන් කරගැනීම ඊයේ සිදු කෙරිණි.  සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න…

අපට රූකඩ වෙන්න බෑ.. හකීම් සමගි ජනබලවේගයේ සමනායක්තවය ඉල්ලයි..

අපට රූකඩ වෙන්න බෑ.. හකීම් සමගි ජනබලවේගයේ සමනායක්තවය ඉල්ලයි..

සමගි ජන බලවේගය සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කරන්නැයි ඉල්ලීමක් කර තිබේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් මෙම ඉල්ලීම කර ඇත. එම පක්‍ෂ ලේකම් නිසාම් කාරියප්පර් මහතා මේ බව තහවුරු කලේය. පක්ෂ කිහිපයක් එක්ව සන්ධානගතව පිහිටුවා ඇති නිසා මෙම ඉල්ලීම සිදු කළ බවද ඔහු සඳහන් කළේය. එක්…

කංසා තහනම ඉවත් කළයුතු බව ඇමති බන්දුලත් කියයි

කංසා තහනම ඉවත් කළයුතු බව ඇමති බන්දුලත් කියයි

කංසා වගාකිරීමට සුද්දන් පැන වූ තහනම ඉවත් කොට අපනයන වගාවක් ලෙස කන්සා වගා කළ යුතු බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත. කංසා වගාව සඳහා විදේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් වල සහය ලබාගත හැකි බවත් , ආරක්‍ෂිත ක්‍රමවේද යටතේ මෙම වගාව සංවර්ධනය කළ යුතු බවත් ඒ මහතා පෙන්වාදී තිබේ. සුද්දන් විසින් අපරටේ කන්සා වගාව…