පොහොර තහනම ඉවත් කළ ගැසට්ටුව නිකුත් නොවේ ; ගොවි ජනයා යළි අමාරුවේ

  මෙරටට රසායනික පොහොර ගෙන්වීම තහනම් කරමින් පසුගිය මැයි 6 දා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන බව රජය ප්‍රකාශ කළ ද මේ දක්වා එම ගැසට් පත්‍රය නිකුත් නොකිරීමත්, පොහොර ගෙන්වීමට පෞද්ගලික අංශයට අවශ්‍ය උපදෙස් තවමත් නොලැබීමත් නිසා පොහොර ලැබෙතැයි විශ්වාසයෙන් වගා කටයුතු ආරම්භ කළ ගොවීන් නැවත වරක්…

තිරිඟු පිටි හිගයක් ; බේකරි වැඩ නවතී !

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තිරිඟු පිටිවල විශාල හිගයක් ඇති බවත්, ඇතැම් ප්‍රදේශවල බේකරි වල නිෂ්පාදන කටයුතු නතර වී ඇති බවත්, වාර්තා වෙයි. රජරට ප්‍රදේශයේ බේකරි රැසක් මෙලෙස නිෂ්පාදන කටයුතු නවතා ඇත්තේ අවශ්‍ය පිටි සොයාගත නොහැකි වීම නිසා ය. ලෝක වෙළෙඳ පොළේ තිරිඟු පිටි මිල ඉහළ ගොස් තිබීමත්, නැව් ගාස්තු වැඩිවීම සහ නැව් සොයාගත නොහැකි වීම තිරිඟු…

මුද්‍රණාලයක් වී ඇති මහ බැංකුව වසර දෙකට ටි‍්‍රලියන 3.6ක් සල්ලි අච්චු ගහලා

  වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු ගත වූ වසර දෙකක කාලය තුළ රුපියල් ටි‍්‍රලියන 3.6 ක මුදලක් ( බිලියන 3600 ක්  ) මුද්‍රණය කර ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ කථිකාචාර්ය ආචාර්ය නන්දසිරි කිඹියහෙට්ටි මහතා හෙළිදරව් කොට ඇත. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා සැලකීමේදී මෙම මුදල් අච්චු ගැසූ ප්‍රමාණය අනාවරණය වී තිබේ. 2019…

වෛද්‍ය සංගමයේ ලේකම්ටත් අනුරුද්ධ පාදෙණිය එපාවෙලා ; එලවා දෙන්නැයි මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ඉල්ලලා !

වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරයෙන් ඉවත් කර දෙන්නැයි එම සංගමය ලේකම් නවීන් සිල්වා මහතා ඉල්ලා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ  සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කරයි . ඒ මහතා කියන්නේ  එම ඉල්ලීම පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් සිදු කරන හඬපටයක් තමන් සතුව ඇති බවයි. සදාචාරාත්මක තත්ත්වය මත හඬ පටයේ තොරතුරු …

ආණ්ඩුව ගැන ශ්‍රීලනිප තීන්දුවක් ගන්න හදයි ; වෙන ම යන්න සුදානම්

අයවැය තෙවැනි වර ඡන්ද විමසීමේ දී ඡන්දය දෙන ආකාරය ගැන තීරණය කිරීම සඳහා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳවා ඇති බව එම පක්ෂයේ ජෙෂ්ට උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අද පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කොට ඇත. එහි දී ආණ්ඩුව දිගින් දිගට තම පක්ෂයට එල්ල කරන ප්‍රහාර පිළිබඳව ද සැලකිල්ල යොමු කරන බව ද…

අද කොවිඩ් වාර්තාව : මරණ 20 යි ; නව ආසාදිතයින් 718 යි

තවත් කොවිඩ් 19 මරණ 20 ක් රජය අද දිනයේ නිල වශයෙන් තහවුරු කොට ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,278 ක් වෙයි. අද දිනය තුළ අළුතින හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ 718 ක් වශයෙනි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වී ඇත්තේ…

|

එක දවසින් කාබනික කරන්න ගිහින් කළ විනාශයට රතන හිමිට ඇඩේනවාලු !

රසායනික පොහොර තහනම් කොට කාබනික ගොවිතැන් කරන්නැයි රජයට අනුසාසන කළයි සමහරු තමන් වහන්සේට ද දොස් කියන බවත්, එසේ වුවත් ආණ්ඩුවේ රසායනික පොහොර තහනම ගැන තමන් කිසිවක් දැන නොසිටි බවත්, එකවර කාබනික කරන්නට උපදෙස් නොදුන් බවත්, පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළහ. එකවර කරන්නට ගොස් කාබනික ගොවිතැන වැනි වටිනා සංකල්පයක් විනාශ වීම ගැන…

අදත් කොවිඩ් මරණ 26 ක් ; නව ආසාදිතයින් 714 ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 26 ක් රජය අද දිනයේ තහවුරු කොට ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 14,258 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනය තුළ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ 714 ක් වශයෙනි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 561,059 ක් ලෙස වාර්තා වෙයි.

මහ කන්නයට පොහොරත් නැහැ , බෙහෙතුත් නැහැ ; ජනවාරියට පෙර ගෙන්වන්න බැහැ

මහ කන්නයේ වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර හෝ කෘෂි රසායනික ලබාදිය නොහැකි තත්ත්වයක් පවතින බවත්, ඒවා ගෙන්වීමට අඩු තරමින් ජනවාරි මැද පමණ වනු ඇති බවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තතු දත් ආරංචි මාර්ග කියයි. කාබනික පොහොර ලබාදිය නොහැකි වීම සහ ගොවීන්ගේ දැඩි විරෝධය හමුවේ රසායනික පොහොර සහ කෘෂි රසායනික ගෙන්වීමට පෞද්ගලික අංශයට අවසර දීමට රජය තීරණය කළ…

පොලිසියේ තවත් මිනීමැරුමක් ; ටින්කර් ලසන්ත වෙඩිතබා මරා දමයි.

පොලිස් අත්අඩංගුවේ පසුවූ හේවා ලුණුවිලගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැත්තා අද අලුයම කළුතරදී පොලිසිය විසින් වෙඩි තබා මර දමා ඇත. ඔහු සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු බව පොලිසිය කියයි. පොලිසිය කියන්නේ ඔහු සතුව තිබු පිස්තෝලයක් සහ අත්බොම්බයක් සොයාගැනීමට යාමේදි සැකකරු එම පිස්තෝලයෙන් පොලිසියට වෙඩි තැබූ බව සහ ප්‍රති පහරයෙන් සැකකරු මිය ගිය බවයි . කළුතර…

තවත් කොවිඩ් මරණ 27 ක් , නව ආසාදිතයින් 734 ක් වාර්තා වෙයි

අද දිනය තුළ රජය විසින් නිල වශයෙන් තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 27 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 14,232 ක් වශයෙනි. අලුතින් අද දිනය තුළ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයි සංඛ්‍යාව වාර්තා වන්නේ 734 ක් වශයෙනි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින්ගේ…

ගොවිතැන් විනාශ මුඛයේ, රසායනික පොහොර දෙන්න රජය වහා මැදිහත් වීය යුතුයි – එජාප සභාපති වජිර අබේවර්ධන

නොමිලේ පොහොර ලබාදෙන බවට පොරොන්දු දී බලයට පැමිණි පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව කෘෂිකර්මාන්තය මුළුමනින්ම විනාශ මුඛයට තල්ලුකර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය. රසායනික පොහොර ගෙන්වීම පුද්ගලික අංශය මත පැටවීම බරපතල ඛේදවාචකයක් බව පෙන්වාදුන් වජිර අබේවර්ධන මහතා රජය මැදිහත් වී වහාම රසායනික පොහොර ගෙන්වීමට පියවර ගතයුතු බව අවධාරණය කළේය….