අද කොවිඩ් වාර්තාව : මරණ 20 යි ; නව ආසාදිතයින් 718 යි

තවත් කොවිඩ් 19 මරණ 20 ක් රජය අද දිනයේ නිල වශයෙන් තහවුරු කොට ඇත.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,278 ක් වෙයි.

අද දිනය තුළ අළුතින හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ 718 ක් වශයෙනි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 561,777 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *